jeudi 10 septembre 2015

කැපුම් සලකුණු වර්ඩ් 2010 උදව්

වර්ඩ් 2010 වල පිටුවක මායිම් වල කැපුම් සලකුණු දිස් කරන ආකාර පහත තිරදසුනේ තිබෙන්නේ.
(පිටු මායිෙම් කැපුම් සලකුණු ; පිටුව)




එම කැපුම් සලකුණු දිස් කරන්න හෝ නොදිස් කරන ක්‍රමය පහත පෙන්වන්නේ

1.  වර්ඩ් වල ගොනුව ක්ලික් කර අභිරුචි ක්ලික් කරන්න.


2.  අභිරුචි පොප්-අප් කවුලුවේ වම්පැත්තෙ ලැයිස්තුවෙන් “වැඩිදියුණුු කළ“ තෝරා ගත්තා ම පසු දකුණු පැත්තේ “ලේඛ අන්තර්ගතය“ යටතේ කැපුම් සලකුණු චෙක්බොක්ස් එක සලකුණු කරන්න. ඉන් පසු හරි ඔබන්නන්න.


මෙසේ කැපුම් සලකුණු දිස් කරන්නනයි නොදිස් කරනයි පුළුවන්.
නිමි.