වර්ඩ් 2010 වල පිටුවක මායිම් වල
කැපුම් සලකුණු දිස් කරන ආකාර පහත තිරදසුනේ තිබෙන්නේ.
(පිටු මායිෙම් කැපුම් සලකුණු ; පිටුව)
එම
කැපුම් සලකුණු දිස් කරන්න හෝ නොදිස් කරන ක්රමය පහත පෙන්වන්නේ
1. වර්ඩ් වල
ගොනුව ක්ලික් කර අභිරුචි ක්ලික් කරන්න.
2. අභිරුචි පොප්-අප් කවුලුවේ වම්පැත්තෙ ලැයිස්තුවෙන් “වැඩිදියුණුු කළ“ තෝරා ගත්තා
ම පසු දකුණු පැත්තේ “ලේඛ අන්තර්ගතය“ යටතේ කැපුම් සලකුණු චෙක්බොක්ස් එක සලකුණු කරන්න. ඉන් පසු හරි ඔබන්නන්න.
මෙසේ කැපුම් සලකුණු දිස් කරන්නනයි නොදිස් කරනයි පුළුවන්.
නිමි.



Aucun commentaire:
Enregistrer un commentaire